භාෂා සහ පරිවර්තක මෙවලම් කේන්ද්රය
සිංහල, දෙමළ හා ඉංග්රීසි අතර නිවැරදි පරිවර්තන, FM Abhaya / Bamini යුනිකෝඩ් පරිවර්තකය සහ 100% Client-side JPG to PDF පරිවර්තකය එකම තැනකින් නොමිලේ භාවිතා කරන්න.
සිංහල & දෙමළ පරිවර්තකය (Translator)
ඉංග්රීසි, සිංහල සහ දෙමළ භාෂා ත්රිත්වය අතර ක්ෂණික සහ නිවැරදි ද්විපාර්ශ්වික පරිවර්තනය. Real-time translation with instant copy.
- ✓ English ⇄ Sinhala (සිංහල)
- ✓ English ⇄ Tamil (தமிழ்)
- ✓ Sinhala ⇄ Tamil සෘජු පරිවර්තනය
English to Tamil පරිවර්තකය & ශබ්දකෝෂය
ඉංග්රීසි වචන සහ වාක්ය දෙමළ බසට පරිවර්තනය කරන විශේෂිත ශබ්දකෝෂය. Vanakkam සහ එදිනෙදා අත්යවශ්ය වාක්ය ක්ෂණිකව පරිවර්තනය කරන්න.
- ✓ ඉංග්රීසි-දෙමළ විශේෂිත ශබ්දකෝෂය
- ✓ එදිනෙදා භාවිත වාක්ය එකතුව
- ✓ එක් ක්ලික් එකකින් Copy කරගැනීම
සිංහල & දෙමළ යුනිකෝඩ් පරිවර්තකය (Unicode)
FM Abhaya, DL සහ අනෙකුත් Legacy සිංහල ෆොන්ට් Unicode බවටත්, Bamini ෆොන්ට් දෙමළ යුනිකෝඩ් බවටත් ක්ෂණිකව හරවා ගන්න.
- ✓ FM Abhaya ⇄ Sinhala Unicode
- ✓ Bamini ⇄ Tamil Unicode
- ✓ Typing සහ Real-time Live Conversion
JPG to PDF පරිවර්තකය (Image to PDF)
ඔබගේ ඡායාරූප (JPG, PNG) ආරක්ෂිතව PDF ගොනු බවට පත් කරගන්න. ඔබගේ කිසිදු පින්තූරයක් කිසිදු Server එකකට Upload නොවන 100% Client-side තාක්ෂණය.
- ✓ පින්තූර එකකට වඩා එකම PDF එකකට දැමීම
- ✓ A4 / Auto Page Size සැකසීම
- ✓ 100% Client-side උපරිම පුද්ගලික ආරක්ෂාව