Sri Lanka
TopFinder.lk
Korea EPS-TOPIK & Hangul Language Hub

කොරියානු හෝඩිය & රැකියා වචන මාලාව

කොරියානු අකුරු (හංගුල්), නිවැරදි සිංහල ශබ්දය, සුපර්මාර්කට්, කර්මාන්ත හා ඔටෝ මොබයිල් වචන සජීවී හඬින් (Voice) ඉගෙන ගන්න.

Sri Lanka කොළඹ (SLT): --:--:--
සෝල් (Seoul): --:--:--
+3.5h පැය
Hangul Letters & Pronunciation

කොරියානු හෝඩියේ අකුරු (හංගුල්)

ස්වදේශික උච්චාරණයෙන් අකුරේ ශබ්දය ඇසීමට 🔊 Listen බට්න් එක ඔබන්න.