Sri Lanka
TopFinder.lk
Korea EPS-TOPIK & Hangul Language Hub

කොරියානු හෝඩිය & රැකියා වචන මාලාව

කොරියානු අකුරු (හංගුල්), නිවැරදි සිංහල ශබ්දය, සුපර්මාර්කට්, කර්මාන්ත හා ඔටෝ මොබයිල් වචන සජීවී හඬින් (Voice) ඉගෙන ගන්න.

Sri Lanka කොළඹ (SLT): --:--:--
සෝල් (Seoul): --:--:--
+3.5h පැය
🇰🇷 Instant Korean Speech Translator

කොරියානු ක්ෂණික හඬ පරිවර්තකය & උච්චාරණය

ඕනෑම සිංහල වචනයක් ටයිප් කරන්න — කොරියානු (Hangul) අකුරින් කියන විදිහ, සිංහල උච්චාරණය සහ ස්වදේශික හඬින් (Voice) එකවර ලබාගන්න.

💬
ක්ෂණික වචන:
ඉහත කොටුවේ ඕනෑම සිංහල වචනයක් ටයිප් කර බලන්න...
Hangul Letters & Pronunciation

කොරියානු හෝඩියේ අකුරු (හංගුල්)

ස්වදේශික උච්චාරණයෙන් අකුරේ ශබ්දය ඇසීමට 🔊 Listen බට්න් එක ඔබන්න.