Sri Lanka
TopFinder.lk
Japan SSW & JLPT Language Hub

ජපන් හෝඩිය & රැකියා වචන මාලාව

හිරගනා, කතකනා හා මූලික කන්ජි අකුරු, නිවැරදි සිංහල ශබ්දය, කර්මාන්ත, සුපර්මාර්කට් හා සාත්තු සේවා වචන සජීවී හඬින් (Voice) ඉගෙන ගන්න.

Sri Lanka කොළඹ (SLT): --:--:--
ටෝකියෝ (Tokyo): --:--:--
+3.5h පැය
🇯🇵 Instant Japanese Speech Translator

ජපන් ක්ෂණික හඬ පරිවර්තකය & උච්චාරණය

ඕනෑම සිංහල වචනයක් ටයිප් කරන්න — ජපන් (Kanji / Kana) අකුරින් කියන විදිහ, සිංහල උච්චාරණය සහ ස්වදේශික හඬින් (Voice) එකවර ලබාගන්න.

💬
ක්ෂණික වචන:
ඉහත කොටුවේ ඕනෑම සිංහල වචනයක් ටයිප් කර බලන්න...
Japanese Scripts & Pronunciation

ජපන් හෝඩියේ අකුරු (හිරගනා, කතකනා & කන්ජි)

ස්වදේශික උච්චාරණයෙන් අකුරේ ශබ්දය ඇසීමට 🔊 Listen බට්න් එක ඔබන්න.